දිනෙන් දින ඉහල යන තාක්ෂණය උපයෝගී කරගනිමින් සංගිතයේ උන්නතිය උදෙසා බොහෝ සපීකර් පද්ධති නිර්මාණයක කළ ආයතනයක් වශයෙන් මේ වන විට MTX Audio ආයතනය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වි ඇත...මොවුන්ගේ නවතම නිර්මාණයක් වු Jackhammer ගැනයි මම මේ කියන්න යන්නේ...නමින් දෙදෙනාටම එක නමක් තමා තියෙන්නෙ...ඒ නම Jackhammer , අඟල් 22 හා 24 යන ප්‍රමාණයන් වලින් මේ දෙදෙනා සන්නද්ධ වෙමින් මෙලොව එළිය දකින්නේ .....ඒ 2007 - 2010යන වර්ෂ දෙක අතර මන්ද මොවුන් දෙදෙනාගේ උප්පත්තිය පැහැදිලි නොවන හින්දයි.....
මේ ඉන්නෙ ඒ දෙන්න තමා
~ මේ දෙන්නගේ විශේෂත්වය තමා MTX Audio ආයතනය නිර්මාණය කරල තියෙන්නෙ රථ වාහාන වලට වීමයි ~

මෙයා අඟල් 22 Jackhammer 9922
______________________________________________________

එතකොට මේ ඉන්නෙ අඟල් 24 Jackhammer
~ මෙන්න මේ දෙන්න ගැන විස්තර පොඩ්ඩක් ~
Power (Watts)
මේ තියෙන්නෙ මේ දෙන්න එළිමහනෙ ඉන්නකොට ගත්ත පින්තූර දෙකක්

~ | මේ දෙන්නගෙ වැඩ බලන්න මෙන්න වීඩියෝ කිහිපයක් | ~
"MTX Audio ආයතනය" ගැන තවදුරටත් බලාගන්න මෙන්න ලින්ක් එකක් ගිහිල්ලම බලන්න
http://www.mtx.com/
෴ සවන්දෙන්නිය / An Unrecognized Affection ෴
29 minutes ago






0 Responses so far.
Post a Comment