ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

හෙට දවස ගැන හිතට දුකයි....!

2 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 11:07 PM



හ්ම් හෙට දවස...ගොඩක් බලාපොරොත්තු තියාගෙන තිබ්බ දවසක්.....අනේ කියන්න දේවල් බොහෝමයි.ඔයාල දන්නව ඇතිනෙ 2010 දෙසැම්බර් 19 කියන දවස කොච්චර වැදගත්ද බ්ලොග් ලියන්නන්ට ඒත් මට ඒ තරම් වාසනාවක් නැහැ....මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් ඒකත් නැති වුනා....මොනව කරන්න ? අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙන්නෙ නැහැනෙ නේද ? ඒක හිංච අමාරුවෙන් හරි මම හිත හදාගන්න වෙනවා...අනේ මට 2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට යන්න වෙන්නෙ නැතෝ......හපෝයි මට යන්න ඕනි ඒත් යන්න බැහැ.....එත් ජොබ් එක කියන එකත් කරන්න එපැයි නේද....නැත්නම් ජීවත් වෙලා හමාරයි.....කමක් නැහැ යන්න හිතාගෙන ඉන්න අයට සතුටින් ගිහින් එන්න කියල පතනවා......

2 Responses so far.

  1. දුක තමයි යාළුවා. ලබන සැරේ සෙට් වෙමු ඕවා ඔහොම තමයි.

  2. දුක කියන්නෙ ඉතින් දුකේ දුකයි......

Post a Comment