මේ කියන්න යන්නෙ මං ගැන තාම....දැන් ඔයාල නම් මාව දන්නව ඇතිනෙ නේද ???? ගිය අවුරුද්දෙ මේ වගේ දවසක අපේ සහෝදරයො වගේ ඉන්න දර්ශන මලයයි කනිශ්ක සහෝදරයයි..Usermax පරිඝණක ආයතනයෙන් කරපු TechnoMAX - 2009 එකේ තාක්ෂණික ප්‍රදර්ශනයට වැඩ කරන ගමන් මම අපේ දර්ශන ගේ සටහන කියවන්න අවස්ථාවක් ලැබුනා....කියවගෙන යද්දි තේරුණා.....මේක ගොඩක් වැදගත් ගතියක්...ඊට පස්සෙ මම දර්ශනට කිව්ව..මටත් බ්ලොග් එකක් ලියන්න ඕනි කියලා....ඊට පස්සෙ මම මේ ගැන කනියටත් කිව්ව....අපරාදෙ කියන්න බැහැ...කියපු ගමන් උදව් කරන්නම් කිව්ව...ඔන්න එතනින් පටන් ගත්තු ගමන මේ වෙනක්ං ගොඩක් දුර අරගෙන ආවා...ඔය අතර සංජය සහෝගෙන එහෙම ගොඩක් උදව් ලැබුනා....මට කියන්න තියෙන්නෙ මගේ බ්ලොග් ජීවිතය වෙනුවෙන් මට උදව් කරපු හැමදෙනාටම....නම් අයුරින් උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං...
෴ සවන්දෙන්නිය / An Unrecognized Affection ෴
1 hour ago






දිගටම බ්ලොග් ලියන්න අපෙනුත් සුභපැතුම්
චියර්ස්ස්ස්!!!
අනිව අනිවා....චියාර්ස්ස්ස්.....!!!!
ඔන්න අපෙනුත් සුභ පැතුම්.. දිගටම බ්ලොග් ලියන ගමන් මීරිගමින් තව පිරිසක් එකතු කරන්න සිංහල බ්ලොග්කරණයට.. ;)
මම මගේ උපරිම උත්සාහය දෙනවා.....
සුභ පැතුම් යාළුවා.....!
දිගටම අලුත් දේවල් ලියන්න.
එල මල්ලි එල