කෙටියෙන්ම පැවසුවහොත් ඔබත් රථගාය ඇති අයෙක්ද ?
මම මේ කියන්න යන්නෙ කව්රු උනත් ආසයි නව පන්නයේ මාහනයක හිමිකැරයෙක් වන්න ,එසේ නැත්නම් ඔබට පැරණි වාහන නවපන්නයට හැඩගස්වීමට අවැසි නම් ඔබ ඒ කෙරෙහි දක්වන්නේ උන්මාදයක් නම් ආසාවක් නම් මම මේ කිය වැඩ සටහන් මාලය ආනිවාර්යයෙන්ම දන්නාවට කිසිඳු සැකයක් නැත..1980 වර්ශයන් හෝ 1990 ආදී විවිධ වර්ශයන් වල නිශ්පාදනය කර ඇති බොහෝ රථවාහන මෙන්ම 2000 වර්ශයේ මෙන්න එතැන් පටන් අදවන තෙක් ලොව ලිහිවූ බොහෝ නවීන පන්නයේ රථ වාහන පෙර කිසිම දිනක නොදුටු ආකාරයේ සිත් ගන්නා සුළු පන්නට හරවන ආකාරයේ වැඩ සටහන් මාලාවක් ගැනයි මම මේ කියන්න යන්නෙ....මෙම වැඩසටහන් මාලාව නමින් Pimp My Ride නමින් ලොවපුරා බොහෝ වාහන කෙරෙහි උන්මාදටයන් පෙලෙන්නන්ට රසවිද්නය වෙනුවෙන් දේශ දේශන්තරයන් තම අණසක පතුරවන විදේශීය MTV නම්වු නාලිකාවක් ඔස්සේ ලොව පුරා විසිරුවා හරී.....ලාංකිකයන් වන අපට මෙම වැඩසටහන් මාලාව Dialog TV නම්වු සැටලයි රූපවාහිනි සම්බන්ධතා හරහා ලබාදෙන විදේශීය MTV නාලිකාව ඔස්සේ නැරඹීමට මේනව විට නරම් ලැබී ඇත....එසේ නැරඹීමට හැකියාවක් නැති නම් එහි සියළු වැඩසමහන් මාලාවක් 1,2,3,4,5,6 කොටස් වශයෙන් Torrent හරහා බාගත කර ගෙන නැරඹීමට රසිකයන්ට අවකාශය ලබා දී ඇත.
පහත දක්වා ඇති ටොරන්ට් මාර්ග උපයෝගී කරගෙන එම වැඩසටහන් ඔබට ටොරන්ට් හරහා බාගත කරගැනීමට හැකියාවක් ඇත.
Pimp My Ride (US) Season 1

තැන්කූ මචං....මටත් ටිකක් ඔය උන තියනවා.බාගෙන බලන්නම්.......
thanx
මම නම් ගොඩක් ආසයි......දැන් නම් සියයට දෙසීයක්ම මට රථගාය වගේ
season 5 eka us season eka newee eeka uk season 5 eka
ehemada ?? eth wena season 5 gana record ekak nahane ban Net eke ??
mata hambuna torrent ekak menna me hash eken check karala balanna
B7AA0E3CDF17D347001A44DD1FDA8D496DF40F79