මේක මගේ Google Buzz මගින් මගේ ඊ-මේල් ගිණුමට ලැබුනු දෙයක් ගොඩක් වෙලාමට මම මේ කියන පුද්ගලයගෙ Buzz කියවන්න පුරුදු උන කෙනෙක් ...ඉගෙන ගන්න ගොඩක් දේවල් මම මෙයාගෙන් දැක්ක...මෙයා කව්ද කියල දැකල නැහැ කොයි වගේ කෙනෙක්ද කියලවත් අද වෙනකං දන්නෙ නැහැ ඒත් මම මේ කියන පුද්ගලයගෙ නිර්මණ වලට ඇබ්බැහි උන කෙනෙක්.....මම මේ දේ ඔහු විසින් පලකර ටික දවසකට පස්සෙ දැක්කෙ.....ඒක මගෙ හිතට යම් තාක් දුරට මාව වෙනස් කලා කිව්වොත් හරි.......මම ගොඩක් දුරට කල්පාන කලා....නමුත් මම අවංකවම මේ පුද්ගලයගෙ තේරීමට හිස නවනවා....එක තැනක ඔහුගෙ රසිකයෙක් මෙසේ සඳහනක් කර ඇත.....එනම් "සෝරෝ | - මම පට්ටගහන සිංදුවක්............Dec 13"
ඇත්තටම ඒක ගොඩක් අර්ථාන්විතයි "ඔබ ආයෙමත් ඇවිදින්"
මීට වඩා මම කියන්නෙ නැහැ ඔයාලට ගිහින් බලන්නකෝ......ඔයාලටම තේරෙයි
Original Size එකෙන්ම බලන්න පහල තියෙන පින්තූරෙ උඩ Click කරන්න






මරණේ දස්සයා... :)
මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි
බොහෝම ස්තුතී ඔබ දෙදෙනටම....මම කලේ මට අනුන් වෙනුවෙන් අවංකවම කරන උදව්වක් විතරයි
@ මගේ සයිබර් නිවහන - මම හිතනව ඔබත් අප මෙන් සිංහල බ්ලොග්කරුවන් එක්ක ඉන්නවා ඇති කියන එක