ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

මමත් පොටෝකාරයෙක් උනා.....

4 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 11:56 PM

මේ පොස්ට් එක ලියද්ද රෑ 11.56යි එකපැත්තකින් අපේ අම්ම පොඩි කන්කෙඳරියක් දානවා...."ඕකෙ එල්ලිල හිටිය ඇති දැන්වත් ඕක වහල ගිහින් නිදාගන්න" කියලා කොහොම උනත් මේ වෙද්දි මගේ මූණූ පොතේ යාළුවෙක් වෙන චමිල් විමුක්ති මලයගේ අදහසක් හේතුකොටගෙන මම මෙච්චරකල් මං ගාව හංගෙන හිටිය මා විසින් ගත් පින්තූර අන්තර්ජාලය වෙත මුදාහැරීමට තීරනයක් ගත්ත......ගිහිල්ලම බලන්නකෝ......තව ටික දවසකින් තව ගොඩක් පින්තූර එළියට එයි



මතු සම්බන්ධයි....!

4 Responses so far.

  1. ලස්සන පින්තූර ටිකක්..........

  2. keep it up bro....

  3. may hamadeema umba hinda thama sahoo

Post a Comment