ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

මගේ දෙසැම්බරයට වෙච්ච දෙයක් අනේ.....!!!!!!

2 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 8:45 PM



මුලින්ම කියන්න ඕනි කියන්න තරම් සුභවාදි තොරතුරක් නෙවෙයි මට නම් මේක මොකද මේ දවස් වල මම වෙඩ්න් එකට ලෑස්තිවෙනවා නොවැ. දැන් කස්ටිය බලන්න පුළුවන් මම මේ මොකක්ද කරන්න යන්නෙ කියලා....මගේ අම්මො දැන්ම මට නම් බැහැ ජීවිතේ විනාසකරගන්න මේ වෙන්නෙ අපේ අක්කගෙ වෙඩින් එකක්.....මේ දවස් වල ටිකක් කියන්නත් බැහැ අම්බානෙකට ම‍ගෙ ඔලුව ගිනි අරගෙන ඉන්නෙ කිව්වොත් හරි..කොහොම උනත් අක්කනෙ ඉතින් අහකබලන්නත් බැහැනෙ නේද ?, ඔන්න කස්ටිය දැන් වෙඩිං කේක් ඉල්ලන්න පුළුවන් ඔන්න කලින්න කියන්න තියන්නෙ මගේ වැඩ සටහනත් දැන් කේක් වෙලා තියෙන්නෙ.....ඒ තරම්  jam වෙලා ඉන්නෙ.....අනේ මංද 


2 Responses so far.

  1. ඒ ලකියෝ. කොච්චර ජෑම් උනත් කමක් නෑ, ප්‍රොසෙසින් ටික හරියට කරහං හරිද. වැරදි අවුට්පුට් දීලා වැඩේ නාන්නැතුව, ඕනෙ නම් තව ෆෑන් දෙක තුනක් සෙට් කර ගනිංකො උඹේ මොලේ රත් වෙනවට....

    ම්ම්ම්.... මොනා උනත් කමක් නෑ මචෝ ඕං මට නම් වෙඩිං කේක් ඕනෙමයි... හිහ්. අඩු ගානේ ඒකවත් දැම්ම ෂැඩූල් ටාස්ක් එකට දා ගනින් හොඳේ....

  2. අනේ මංද බං තමා ඇනලයිස් වෙනවා.....ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැනෙ බං

Post a Comment