ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

පරිඝණකයේ ගබඩා ශක්තියේ Intel යුගය....

2 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 7:41 AM





සාමාන්‍යය පරිඝණකයක ශක්තියේ ඔබබට ගිය එහෙත් මතක ශක්තිය ඉතා උසස් ශක්තිමත් ගබඩා ශක්තියතින් හෙබි  ඳෘඩ ඩිස්කයක් ලොවට හඳුන්වා දීමට  Intel සමාගමට හැකියාවක් ලැබී ඇත....බොහෝ දෙනෙකුගේ මතයට අනූව මෙම නිශ්පාදනය පරිඝණකයේ ප්‍රමාණයත් ශක්තියත් කෙරෙහී ඍජුවම බලපාන බවයි....



මේ ගැන වැඩිපුර තොරතුරු මෙතනින්

වැඩි දුර දැනගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ


2 Responses so far.

  1. මේවා ලංකාවට කවදා එයිද :D

  2. අනේ මංද බං අසාවෙ බැහැ බං...... :)

Post a Comment