ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

You-tube Video software නැතුව බාන්නෙ කොහොමද ?

4 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 9:51 PM



ඔන්න Software දාගෙන You-tube Videos බාපු කාලෙ ගියා...මට හම්බ උනා  Software නැතුව You-tube Videos  බාන්න (Download) කරන්න පුළුවන් විදියක්......ඒ විදියට You-tube Videos බාන්න නම් මුලින්ම අපිට වෙබ් අඩවියට Savevideodownload යන්න වෙන්වා,





අපිට ලැබෙන්න ඇත්තෙ මෙන්න මේ වගේ වෙබ් පිටුවක් ලැබුනනම් වැඩේ හරි,දැන් කරන්න කියෙන්නෙ   අපිට You-Tube වෙබ් අඩවියට ගිහින් අපිට බාගන්න (Download) කරන්න ඕනි කරන You-Tube Video එකේ URL එක Copy කරන්න....





දැන් ආපහු අපේ Savevideodownload  වෙබ් අඩවියට ගිහිල්ල ඒකෙ තියෙන URL : කියන තැනින් ඉස්සර තියෙන හිස් කොටුව ඇතුළට Paste කරල ඊට ඉස්සරහින් Get Link කියන බොත්තම Clickකරන්න,එතකොට ඊට පහලින් Download යනුවෙන් Text එකක්  සටහන් වෙයි








අන්න ඒ Download යනුවෙන් සටහන් වෙන Text එක Click කරනකොට මෙන්න මේ වගේ පිටුවක් පෙරලෙයි Massage Box එකක් එයි,ඒක 



මේ වගේ එකක් ආවාම ඒකෙ Run කියන Click කරන්න,ඊට පස්සෙ අපිට ඕනි You-Tube Video එක Download වෙයි, ඔයාලත් කරලම බලන්නකෝ.....!

4 Responses so far.

  1. Anonymous

    http://www.keepvid.com
    http://www.voobys.com

    mewalath owama thamai wenne

  2. YouTube Videos බාගන්න ලේසි ක්‍රම 10ක්
    http://ebuwa.net/?p=38
    http://www.kissyoutube.com/
    http://voobys.com/
    http://keepvid.com/
    http://www.youtubeloader.com/firefox_plugin.php#youtubeloader
    http://download-youtube-videos.org/
    http://vixy.net/
    http://www.videodownloadx.com/
    http://www.vidgrab.com/

  3. Anonymous

    ela saho...eka nam niyamai.....

  4. මම කාලයක් තිස්සෙම පාවිච්චි කළේ keepvid.com
    දැන්නම් ‍ෆිරෙෆොං අඩ්ඩොන් එක (Video Download Helper) තමා use කරන්නේ.
    ඒ වගේම Internet Download manger එකත් ගොඩාක් ලේසි එකක්. ඕනම site එකක් flash, mov file එකක් play වෙනකොට download කරගන්න පුලුවන්. video එකේ title එකේ නමෙන්ම.

Post a Comment